
ඔන්න කියපු විදියටම අද අරගෙන ආවා පසුගිය වසරේ ඉන්දියාවේ තිරගත වූ චිත්‍රපට අතරින් අදායම් ඉපයීම අතින් දෙවනි තැනට පත් වුනු හින්දි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ කඩවසම් නලු සල්මාන් ඛාන් සමග අයේශා ටාකියා. මීට කලකට පෙර දකුනු ඉන්දියාවේ නිපදවූ "Pokkiri" චිත්‍රපටයේ හින්දි Version එක ලෙස මෙම චිත්‍රපටය හැදින්විය හැකියි. එදා එම චිත්‍රපටයේ "විජෙයි" රගපෑ චරිතයට මෙවර සල්මාන් ඛාන් පන පොවනවා. තවත් වැදගත් කරුනක් තිබෙනවා. ඒ තමයි මේ චිත්‍රපට දෙකම අධ්‍යයක්ශනය කොට ඇත්තේ එකම අධ්‍යයක්ශවරයෙකු විසිනුයි. ඒ කලක් දකුනු ඉන්දිය සිනමාව තුල ජනප්‍රිය නලුවෙකු හා අති දක්ෂ නැටුම් ශිල්පියෙකු වන "ප්‍රභු දේවා".
අති උද්වේගකාර සටන් ජවනිකා සහ සුන්දර ආදර කථා ඇතුලත් චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමොම මේ චිත්‍රපටිය නරඔයි කියලා මම හිතනවා
එහෙමනම් නැවත හමුවෙමු!
1 comment:
"Pokkiri" නම් බලල තියෙනවා. ඒකනම් මාර ගති. ඒ වගේම එල වෙයි කියල හිතෙනව මේකත්
Post a Comment
ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.