
ඇමරිකාවේ ජීවත් වන ඉන්දියානු පවුලක් කේන්ද්‍ර කොට ගනිමින් අනුවේදනීය කථා පුවතක් මෙම චිත්‍රපටයේ දැක්වෙනවා. සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ සිදුවූ බිහිසුනු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරට වෙසෙන ඉස්ලාම් භක්තිකයන්ට සිදුවන කරදර හිරිහැර හා අඩන්තේට්ටම් මෙම චිත්‍රපටයේ මනාව නිරූපනයක කොට තිබෙනවා.
මේ චිත්‍රපටය කරුනු කිහිපයක් අතින් විශේෂ වෙනවා. ෂාරුක් ඛාන් හා කාජල් khabi kushi kabi gham චිත්‍රපටයෙන් වසර දහයකට පසු නැවත එකම චිත්‍රපටයක රගපානු ලබන්නේ My Name Is Khan චිත්‍රපටයේදීයි. එමෙන්ම එම චිත්‍රපට දෙකම අධ්‍යක්ෂනය කොට ඇත්තේද කරන් ජොහාර් විසිනුයි. තවද ෂාරුක් ඛාන්ගේ ඔබ මෙතෙක් නොදුටු ආකාරයේ රගපැමක් මෙම චිත්‍රපටයේදී ඔබට දැක ගත හැකියි. IMDB දර්ශකයේ 7.1/10 ක රේටින්ග්ස් ලබා 5,025ක් ප්‍රෙක්ෂක මනාප ලබා ගැනිමටද මීට හැකිවී තිබෙනවා.
එහෙනම් කියෙවුවා ඇති. පහල තියෙන link එකෙන් චිත්‍රපටය බාගෙන නිවී සැනසිල්ලේ රස විදලා කොමෙන්‍ටුවකුත් දාන්න අමතක නොකර. නැවත හමුවෙමු.
1 comment:
this movie made me literally cry ...
one of the best movie i have ever came through.
Post a Comment
ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.