රූසිරි | Centigradz [2009]


කාලයක් තිස්සේ ලංකාවේ බොහෝ දෙනා බලපොරොත්තුව සිටි ගීත ඇල්බමයක් පසුගියදා නිකුත් වුනා. ඒ තමයි සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කන්ඩායමේ නවතම ගීත ඇල්බමය වන රූසිරි. එය ප්‍රථම වතාවට ටොරන්ට් lk වෙතින් ඔබ වෙත ලබා දෙනවා. ඉතින් රස විදින්න. ඒ වගේම අමතක නොකර Comment එකකුත් දාලම යන්න.

(ටොරන්ට් එක තාම අලුත් නිසා Speed ටිකක් මදි. හැම දෙනාම බාගත කරනකොට ඉක්මනට Download වෙයි)


Torrent දෙකක්ම තියෙනවා. කැමති එකකින් බාගත කර ගන්න.

බාගත කිරීමට මෙතන ඔබන්න

බාගත කිරීමට මෙතන ඔබන්න

17 comments:

Anonymous said...

ඔක නීති විරොධී වැඩක්. සෙන්ටිග්‍රේඩ්ස්ලට පැමිණිලි කරන්න ඔන

Anonymous said...

oke nithimaya paththa ganath balanna

හසිත මදුශංක said...

මේක ටොර්නට් සයිට් එකට upload කලේ මම නෙමේ. වෙන කෙනෙක්. මම කලේ ඒකේ Link එක ටොරන්ට්lk එකේ දාන එක විතරයි.

Anonymous said...

අරුණ......


මට The Final Destination 2009 DvD rip එක හොයල දියන්කෝ

Anonymous said...

torrents nithi virodi ne yakune.

Udara said...

ටොරන්ට්ස් නෙමෙයි කිසිම ලින්ක් එකක්, නියම අයිති කරුගේ අවසරයකින් තොරව අන්තර්ජාලයට එකතු කිරීම නීති විරෝදී. අනිත් එක ඔය ඇල්බම් එක හැම කෙනාම ඔහොම බාන්න ගිහාම, ඇල්බම් එක ගහන්න ගිය මුදල කවවුද දෙන්නෙ. ලිපියක් නිකුත් කරන්න ඉස්සෙල්ලා , ඒකෙ සධාචාර සම්පන්න පැත්තත් ටිකක් හොයල බලන්න.

Anonymous said...

@ udara මම සල්ලි දීලා ගන්න දෙයක් මිතුරන් අතරේ බෙදා ගන්න බැරිද. අපි හිතමු මම ඔය cd එක සල්ලී දීල ගත්තා කියලා. මට ඒක අහලා ඉවර වෙලා එහා ගෙදර ඉන්න එකාට ඒක අහන්න දෙන්න බැරිද? ඒ වගේ දෙයක් තමයි torrent වලිනුත් වෙන්නෙ.

budhajeewa said...

කැත වැඩ කරන්න එපා. අඩුගානෙ ඇල්බම් එක විකිණිලා ඉවර වෙනකං හිටියනං තව කමක් නෑ!

Udara said...

එහා ගෙදර ඉන්න එක්කෙනාට දෙන එකයි, අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන එකයි දෙකක්. ඔය සෙන්ටිග්‍රේඩ්ස් ලගෙ සිංදු ගොඩක් අය හොරකන් කෙරුව. විශේෂයේන් M* Entertainment එකේ කට්ටිය. ඔය ඇල්බම් එක ගොඩක් මහන්සිවෙලා තමයි කරල තියෙන්නෙ. අඩුම තරමෙ ඇල්බම් එක විකිනෙනකල් වත් ඉන්න.

Anonymous said...

උඹලට කඩ්ඩ ෆිල්ම් හින්දි ෆිල්ම් ‍ටොරන්‍ට් දෙන කොට නං එළ කිරි කියන්න පුලුවන්. ‍මේක දෙනකොට තමයි දත කට පූට්ටු වෙන්නෙ. සිරා දේශ ප්‍රේමය මචන්ලා. මං අපේ ‍රටේ එවුන්ට හරිම ආදරෙයි. උම්මා!

budhajeewa said...

@Anonymous (November 19, 2009 9:38 AM):
ඒ චිත්‍රපටි බාන එකත් වැරදියි තමයි. නමුත් මෙතන ඊට වඩා වරදක් තියනවා. ඇල්බම් එක රිලීස්වෙලා ගන්න කට්ටිය අරගෙන විකිණිලා ඉවර වෙන්නත් කලිං අන්තර්ජාලයට එකතු වෙනවා.

Grey said...

mama nam dakinne oka me widihata.
Sinhala wela..English wewa..Hindi wewa...these are intelectual things.

kauru hari hindi nethnam, parana nisa ewa ok..Sinhala or aluth nisa meka weradie kiyanawanam mama ekata ekaga ne.

ekko okkoma baanna one..nethnam ekakwath noba inna one..ekakata benala anika ok kiyana eka weradie.

mama Anonymous ekka ekaga wenawa wath, Supun ekka wirudda wenawawath newei methanadi. Thamunge hardaya sakshiyata ekagawa weda karanna kiyala kiyanawa witharai.

budhajeewa said...

@Grey:

ඇත්ත. කෝක උනත් හොරාට බෑම වැරදියි තමයි.

නමුත් මම මේකට විරුද්ධ වෙන හේතුව තමයි කොහෙවත් ඉන්න සුද්දොන්ටයි, ඉන්දියන්කාරයොන්ටයි වෙන පාඩුව ගැන මම අඩුවෙන් හිතීම සහ ලංකාවෙ කොල්ලො සෙට් එකක් අමාරුවෙන් කරපු වැඩක් විකිණිලා ඉවර වෙන්නත් කළිං මේ වගේ අන්තර්ජාලෙට එක්වීම පිළිබඳ කණගාටුවක් තිබීම.

කොලේකට අරං සමීකරණ ලියලා ඕක සංසන්දනේ කරන්න හැදුවොත්, මම කරන වැඩේ විකාරයක් තමයි, ඒත් මොනා කරන්නද?

Grey said...

Ane munda malea...

Oya torrent adina un ekekwath jeewitheta salli deela nam owa ganne ne.

budhajeewa said...

@Grey: Hm hm... :(

Anonymous said...

෴෴෴෴නියමයි෴෴෴
මම තාම CD ඇහුවේ නෑ. මම comments බැලුවා. ඔය දුක හිතෙන කට්ටියට පුළුවන් නේ මේක download කරන්නේ නැතව ඉන්න. Elakiri wadak...

Janaka said...

මට මේකෙ torrent file 1ක එවනවද කවුරු හරි.
janakavisal@yahoo.com

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.