Showing posts with label News. Show all posts

ටොරන්ට් lk දැන් සින්ඩියේ.
ටොරන්ට් lk 2009/26/9 වන සෙනසුරාදා සිට සින්ඩිකේටරයට ඇතුලත් කොට ඇති බව ඉතා සතුටින් දෑනුම් දෙන්නෙමු. එම කටයුතු සිදුකර දුන් ඇඩ්මින්වරු ඇතුලු සියලුම දෙනා හට මාගේ හදපිරි ස්තූතිය. නවතම ටොරන්ට් ලබාගැනීම සදහා ඔබත් අදම පිවිසෙන්න ටොරන්ට් lk වෙත.
අලුත්ම අලුත්, සෑබෑම වෙනසක්. ටොරන්ට් විතරමයි
ආයුබෝවන්..... ටොරන්ට් lk වෙත පිවිසෙන ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු.ශ්‍රි ලංකාවේ පලමු ටොරන්ට් අඩවිය වන මෙහි නවතම චිත්‍රපටි, සංගීත ඇල්බම, රූපවාහිනී වැඩසටහන්, මෘදුකාංග, ඇතුලු බොහෝ දේ ලබාගත හැක.
ටොරන්ට් lk හී ඇති විශේෂත්වය වන්නේ යම් ගොනුවක් බාගත කිරිමට පෙර එහි හොද නරක ගැන දැනුම් දීමයි. උදාහරනයක් ලෙස යම් කිසි චිත්‍රපටියක් ගැන දැනුම් දීමේදි එහි කතා සාරාංශය, IMDB රේටින්ග්ස් ප්‍රමානය යනාදිය පිලිබදව සදහන් කෙරේ.ඒ අනුව වඩාත් හොද ටොරන්ට් බාගත කිරීමේ අවස්ථාව ඔබට හිමි වේ.
මේ වන විට ලෝකයේ වඩාත් ජනප්‍රිය ටොරන්ට් අඩවි වන demonoid.com, thepiratebay.org, mininova.org අඩවි වල පල වන නවතම හා ඉතා හොද තත්වයේ ටොරන්ට් ගොනු ඔබ වෙත ලබා දිම ටොරෙන්ට් lk අරමුනයි.මෙහි පලකරනු ලබන ටොරන්ට් වලට අමතරව ඔබට අවශ්‍ය ටොරන්ට් සම්බන්දයෙන් torrentslk@gmail.com මගින් අප වෙත දැනුම් දෙන්න.
ටොරෙනට් lk අඩවිය ඔබ සැමගේ ප්‍රතිචාර සදහා සෑම විටකම විවෘතයි.