
හා හා පුරා කියලා මුල්ම සංගීත ඇල්බමය ලබා දෙන්නයි මේ සුදානම් වෙන්නේ. බොලිවුඩ් සංගිතයට ප්‍රිය කරන හැම දෙනාම මේකට කැමති වේවී. මේ වන විටත් ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේද අති සාර්ථකව තිරගත වන Love Aaj Kal චිත්‍රපටයේ ගීත ඇල්බමය අද ටොරන්ට් lk ඔබ වෙත ලබා දෙනවා. ප්‍රිතම් නම් සංගීතවේදියා විසින් සංගීතවත් කල සුමියුරු
ගීත 10ක් මෙහි අඩංගුයි. සම්පූර්න චිත්‍රපටයේ ටොරන්ට් ගොනුව නිකුත් වූ විගස එය ලබා දීමට අප සුදානම්.
ගීත 10ක් මෙහි අඩංගුයි. සම්පූර්න චිත්‍රපටයේ ටොරන්ට් ගොනුව නිකුත් වූ විගස එය ලබා දීමට අප සුදානම්.
No comments:
Post a Comment
ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.