
මුලින්ම දාන ටොරන්ට් එක හොද එකක් වෙන්න ඕනේ නිසා මම කල්පනා කලා ලෝකයේ දැනට වැඩිපුරම භාවිතා කරන OCR (Optical Character Recognition) මෘදුකාංගයේ ටොරන්ට් එකක් ලබා දෙන්න..jpg, .tiff, .pdf වැනි ගොනු වල තිබෙන අකුරු හදුනාගැනීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. මෙහි ඇති තවත් ව්ශේෂත්වයක් නම් හදුනාගත් අකුරු Proof Reed(සාමන්‍යයෙන් සොදු පත් කියවීම යනුවෙන් හදුන්වයි.) කිරිමේ හැකියාවයි.තවද ඉංග්‍රිසි ඇතුලු භාෂා කිහිපයකම අක්ෂර වින්‍යාසය හදුනාගැනිමට ඇති හැකියාව විශේෂයෙන් සදහන් කල හැක. එසේම එම අකුරු Doc. pdf. txt. වැනි format වලින් save කර ගැනීමට අවස්ථාව මෙම මෘදුකාංගය මගින් සලසා ඇත.user interface එක භාවිතයට පහසු ආකාරයෙන් සකස් කර ඇති නිසා මේ පිලිබදව නොදන්නා අයෙකුට පවා ඉතා පහසුවෙන් භාවිතා කල හැක.
4 comments:
උඹට ෙකාෙහන් ගියත් proof reading නම් අමතක ෙවන්ෙන් නෑ, ෙන්ද මචං :D
නැතුව නැතුව.
හසිත මේකෙන් පින්තුරයක තියන අකුරැ edit කරන්න පුලුවන් විදියට හදා ගන් පුලුවන් ද?
පුලුවන්. මේක install කලාම ලැබෙන ABBYY Screenshot Reader නම් ටූල් එක මගින් පින්තුරයක තිබෙන අකුරු කියවීමේ හැකියාව තියෙනවා.
Post a Comment
ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.