
මේ දිනවල ඉතා සාර්ථකව ඉන්දියාවේ සහ ශ්රි ලංකාවේ තිරගත වන චිත්රපටයක් ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. සුරූපී බොලිවුඩ් නිලි රාණි මුඛර්ජි කලකට පසු වෙනස්ම අකාරයේ රංගනයක් සමගින් මෙම චිත්රපටයේ ද්විත්ව චරිත සදහා පණ පොවනවා. එසේම සුරූපී කඩවසම් නලු ශාහිඩ් කපූර්ගේ රංගනය ගැනත් සදහන් කල යුතුමයි.
කථාව කියනවනම් මෙන්න මෙහෙමයි....... ක්රිකට් ක්රිඩාවට ඉතා ලැදි එමෙන්ම ඉතා දක්ශ පංජාබ් යුවතියක් ඉන්නවා වීරා කියලා. ඇයගේ එම ලැදියාව නිසාම පිරිමි වෙස් ගෙන ඇතුල් වෙනවා ඉන්දියානු ක්රිකට් කන්ඩායමට. එම කන්ඩායමේ පුහුනුකරු වන රොහන් වෙත වීරාගෙ සිත ඇදී යන්නේ මෙහිදියි. ඉන් පසු අපුරූ අපුරූ සිදුවිම් සිදු වීම් සිදුවෙනවා. මම හිතන්නේ චිත්රපටය බාගත කරලම ඉතිරිය දැක බලාගත්තොත් හොදයි නේද?

කියන්න අමතක වුනා, Dil Bole Hadippa චිත්රපටය ප්රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ පහුගිය මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ තවම මාසයක් නැහැ. ඒ වගේම මේකට link දෙකක්ම තියෙනවා. කැමති එකකින් බාගත කර ගන්න.

මෙන්න මෙතනින් බාගත කර ගන්න
නැත්නම් මෙතනින් බාගත කර ගන්න
2 comments:
meka DVD rip ekak da?natthan camera copy ekak da?
yes meka dvd rip ekak
Post a Comment
ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.