
අද සූදානම් වෙන්නේ අමුතුම ආකාරයේ චිත්රපටයක් ඔබ වෙත ලබා දෙන්නයි. මෙහි පලවන හා දෙවන කොටස් සමහර විට ඔබ නරබා ඇති. මේ වසරේ නිපදවූ මෙම චිත්රපටය Horror movie එකක් ලෙස වර්ගීකරනය කොට තිබෙනවා. දරුණු මිනී මස් කන මිලේඡ්යයන් සිටින කැලෑවක අතරමං වන පිරිසක් වටා මෙහි කථාව ගලා යනවා. ඔබ Wrong Turn චිත්රපටයේ පලමුවන හා දෙවන කොටස් නරඹා ඇති නම්, මෙම චිත්රපටයද ඊට බොහෝ සේ සමාන බව හැගේවි. කෙසේ වූවත් මෙම චිත්රපටය වඩා සුදුසු 18+ අයටයි. කැමති අය සිටිනවානම් අදම භාගත කර නරඹන්න.
ටොරන්ට් ගොනුව භාගත කිරිමට මෙතන ඔබන්න
2 comments:
අනේ පුතේ... අපි මේව බලල ගොඩක් කල්... ඒක නිසා ටිකක් කුයික් වෙන්න... පුලුවන්නම් ෆයිනල් ඩෙස්ටිනේෂන් දාහන්
අපෝ මේ ෆිල්ම් එක 1 සහ 2 ලඟින් තියන්නවත් බෑ. 2 ත් චාටර්. 1ස්ට් එකනම් මැක්සා. 3ර්ඩ් එක IMDB වල 4.6/10 ඒකෙන්ම තේරෙනව මේකෙ තරම.
අවුලක් නෑ. පරන උනත් ටිකක් හොඳ ෆිල්ම්ස් තෝරල දාන්න.IMDB rating ගැනත් සැලකිලිමත් වෙන්න ෆිල්මස් දානකොට.
Post a Comment
ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.