ආයුබොවන් 2010 | ටොරන්ට් එකක් නොවේ


2009 වසරේ ටොරන්ට් lk සමග සිටි ඔබ සැමට සුහම සුහ නව වසරක් වේවා.

පසුගිය අවුරුද්ද ගැන කථා කරනවනම් ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතු‍ටුයි. සැප්තැම්බර් 20 වෙනිදා පටන් ගත්තු බ්ලොග් එකට මේ වෙනකොට hits 3200 වඩා ලැබිලා තිබෙනවා. ඒ වගේම අලුත් මිතුරන් ‍රැසක්ද හදුනා ගන්න ලැබුනා. ඒ ගැන හිතට දැනෙන්නේ අමුතුම සතුටක්



පසුගිය දිනවල අතිශය කාර්ය බහුල වූ නිසා බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් ලැබුනේ නැහැ. ඉදිරි වසරේදී වත් බ්ලොග් එක ගැන මීට වඩා උනන්දු වෙන්න ඕනේ. අලුත් ටොරනට් ටිකක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒවා බ්ලොග් එකට දාන්නම්කෝ.

එහෙනම් වැඩි වැඩියෙන් ටොරනට් ලැබෙන, වැඩි වැඩියෙන් කොමෙන්ට් ලැබෙන, වැඩි වැඩියෙන් පොස්ට් දාන්න ලැබෙන, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුහම සුහ නව වසරක් වේවා.

3 comments:

Naliya said...

2010 සුභම සුභ වේවා ! කිවුවා

තිස්ස දොඩන්ගොඩ said...

හබෑටම ඔබේ බ්ලොගය මැද පෙරදිග තනිවෙලා ඉන්න මට ක්ෂේම භූමියක්.. ඔබට බොහොම තුති... ඔබේ කාර්යය දිගටම කරගෙන යන්නට ශක්තිය ලබේවා...

malee_msg said...

සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.