2012 | ඔබ එයට සූදානම්ද ?

ඔබට මතක ඇති පසුගිය පෝස්ට් එකෙදි මම සදහන් කලා මීලගට ලබාදෙන්නේ හොද විකට චිත්‍රපටයක් කියල. නමුත් ඒ අදහස වෙනස් කරන්න සිදුවුනා. ඒ මොකද මේ වෙනකොට ලොව වැඩිම ජනප්‍රියත්වයක් හා වැඩිම ආදායම් වාර්තා පිහි‍ටුවා අති සාර්ථක ලෙස තිරගත වන 2012 චිත්‍රපටයේ DVD rip එකක් මට ලැබුන නිසා. අලුත්ම චිත්‍රපටයක් ආවම ඒක ලබාදෙන්න තිබෙන උවමනාව හා කැමැත්ත නිසාම අද එම චිත්‍රපටය ටොරන්ට්lk වෙතින් ඔබ වෙත ලබා දෙනවා.

සුප්‍රකට The Day After tomorrow චිත්‍රපටය අධ්‍යක්ෂනය කෙරූ Roland Emmerich හා Harald Kloser මෙම චිත්‍රපටයද අධ්‍යක්ෂනය කොට තිබෙනවා. John Cusack, Amanda Peet, Chiwetel Ejiofor, Thandie Newton වැනි සුපිරි නලු නිලියන් ‍රැසක් මෙහි රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය ගැන වැඩි විස්තර පසුව කියන්නම්. එතෙක් චිත්‍රපටය බාගත කර රස විදින්න.

6 comments:

LG said...

ආ..මම මේක බැලුවා.කැමරා කොපියක් හැබැයි..ඒක නිසා වැඩි ගතියක් නෑ.

මේ දවස් වල සිනමා එකට ඇවිත් තියෙනවා කියලා ආරංචියි, බලන්න හොදවේවි පුළුල් තිරේ!

ස්තුති ටොරන්ට් එකට!

Anonymous said...

ඉඳලා ඉඳලා හරි හෝල් එකකට ගිහිල්ල film එකක් බලපල්ලා බං.

Unknown said...

Thanks

දුකා said...

අහ් මම හොය හොයා හිටියේ බයිස්කෝප් එකේද කොහෙද තිබුනා ඒත් ලින්ක් එක ට යන්න බෑ . . තැන්කූ වේවා . . !

හසිත මදුශංක said...

@LG
මේක කැමරා කොපියක් නෙමෙයි සහෝ. නියම DVD Rip එකක්. මම බලලා තමයි සයිට් එකට දැම්මේ. බය නැතිව අරන් බලන්න.

@Anonymous
හ්ම් ඒ කථාවත් ඇත්ත. හික්ස්.........

@දුකා
නියමයි අරගෙනම බලන්න.

Narada said...

මම Theatre එකකදී Real D 3D එක්ක බැලුවේ. ඒවායින් ගත හැකි අත්දැකිම් යාත්තං පොඩ්ඩම පොඩ්ඩක් BluRay Rip එකකින් ගන්නවා මිස වෙන කොහෙන්වත් ගන්න බැරි වෙවි.

ලංකාවට මේක ඇවිත් නැතිව ඇති නිසා මෙවැන්නක් දීම අගනා වැඩක්.

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.