
මුලින්ම දාන ටොරන්ට් එක හොද එකක් වෙන්න ඕනේ නිසා මම කල්පනා කලා ලෝකයේ දැනට වැඩිපුරම භාවිතා කරන OCR (Optical Character Recognition) මෘදුකාංගයේ ටොරන්ට් එකක් ලබා දෙන්න..jpg, .tiff, .pdf වැනි ගොනු වල තිබෙන අකුරු හදුනාගැනීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. මෙහි ඇති තවත් ව්ශේෂත්වයක් නම් හදුනාගත් අකුරු Proof Reed(සාමන්‍යයෙන් සොදු පත් කියවීම යනුවෙන් හදුන්වයි.) කිරිමේ හැකියාවයි.තවද ඉංග්‍රිසි ඇතුලු භාෂා කිහිපයකම අක්ෂර වින්‍යාසය හදුනාගැනිමට ඇති හැකියාව විශේෂයෙන් සදහන් කල හැක. එසේම එම අකුරු Doc. pdf. txt. වැනි format වලින් save කර ගැනීමට අවස්ථාව මෙම මෘදුකාංගය මගින් සලසා ඇත.user interface එක භාවිතයට පහසු ආකාරයෙන් සකස් කර ඇති නිසා මේ පිලිබදව නොදන්නා අයෙකුට පවා ඉතා පහසුවෙන් භාවිතා කල හැක.
