The Final Destination 4 (2009) | මරුවා සමග වාසය


මෙන්න අද දෙන්න යනවා බාගෙනම බලන්න වටින චිත්‍රපටයක්. මේ වසරේ අගොස්තු 28 වන දින ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුන The Final Destination කථා මාලාවේ නවතම චිත්‍රපටය වන The Final Destination 4 ටොරනට් ගොනුව ඔබට දැන් භාගත කර ගත හැකියි. භය හිතෙන හා කුතුහලයෙන් පිරි චිත්‍රපට නැරඹිමට ප්‍රිය කරන හැමොම මේකට කැමති වෙවී.

චිත්‍රපටයේ කථාව ගලා යන්නේ මෙහෙමයි. දිනක් යහලුවන් පිරිසක් යනවා ක්‍රිඩාංගනයක පැවැත්වෙන මොටර් රථ තරගයක් නරඹන්න. එහිදී සිදුවන දරුණු අනතුරකින් ප්‍රේක්ෂකාගාරයේ සිටින පිරිසක් මියයනවා. නමුත් ඒ සිදුවීම ඒක් තරුණයෙකුට කලින් දැනෙනවා. ඔහුට පුලුවන් වේවිද මිය යාමට නියමිත පිරිස බේරා ගැනීමට යන්න ඔබට චිත්‍රපටය නරඹාම තීරණය කර ගත යුතු වෙනවා.

මම දන්න තරමින් මේ චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් වෙනතුරු ගොඩක් දෙනා ඇගිලි ගැන ගැන හිටියා. මේ පිටපත නිකුත් වෙලා වැඩි දවසක් නැහෑ. ඒ වගේම BDvD Rip එකක්. ඒක නිසා බය නැතිව අරගෙන රස විදින්න. එසේම ... එකක් දාලා යන්න අමතක කරන්න එපා.

5 comments:

Anonymous said...

මම මේකෙ හොද කොපියක් හොය හොය හිටියේ.... කෝ ලින්ක් එක නෑනේ....

හසිත මදුශංක said...

ලින්ක් එක තියෙනවා. ටොරන්ට් file එක වෙනම upload කරලා තියෙන්නේ. 4shared එකෙන් බාගෙන කෙලින්ම utorrent එකෙන් බාගන්න.

දුකා said...

මේක නියම ෆිල්ම් එකක් . . . හොරර් බලන්න ආසා නැති උනත් මම මේක නම් බැලූවා . .

රොකියා | Udara said...

නියම ෆිල්ම් එක.
පුලුවන්නම් මේකෙ 1,2,3 ත් හොයල දාන්ඩ

Anonymous said...

mona magulak the bang me...Torrent eka 4shared wala... film eka download kalahama Pass word illanawa. E site ekata giyahama CPA system ekak embed karala... Uba witharak nam film danne kattiya mee wage amaruwen balai..mama hithinne mewage demmoth nam ubata site eka wedi kal karan na wena ekak nehe.... http://www.baiscopelk.com wage user friendly weyan

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.