ටොරන්ට් lk දැන් සින්ඩියේ.

ටොරන්ට් lk 2009/26/9 වන සෙනසුරාදා සිට සින්ඩිකේටරයට ඇතුලත් කොට ඇති බව ඉතා සතුටින් දෑනුම් දෙන්නෙමු. එම කටයුතු සිදුකර දුන් ඇඩ්මින්වරු ඇතුලු සියලුම දෙනා හට මාගේ හදපිරි ස්තූතිය. නවතම ටොරන්ට් ලබාගැනීම සදහා ඔබත් අදම පිවිසෙන්න ටොරන්ට් lk වෙත.

3 comments:

චමිදේවා said...

ටොරන්ට් දුන්නට ඒවගෙ සීඩ් නෑනේ...????

හසිත මදුශංක said...

මොන ටොරන්ට් එක ගැනද චමි.දේ.වා. කියන්නේ. සීඩ්ස් අඩු උනාට Download Speed එක හොදයි.
µTorrent බාවිතා කරලා භාගත කලොත් හොද ප්‍රතිපල ලබාගන්න පුලුවන් වේවී.

චමිදේවා said...

වැඩක් නෑ කොල්ලෝ......Varanam Ayaram එකෙ active සීඩ් 1 තියෙන්නෙ. යූ ටොරන්ට් තමයි භාවිතා කරන්නෙ.. කමක් නෑ ...වැඩේ එළ.....

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.