Love Aaj Kal 2009 | අද කාලයේ ආදරය


මේ දවස් වල ගොඩක් කාර්ය්‍යය බහුල නිසා ටික දවසකට පස්සේ පොස්ට් එකක් දාන්න ලැබුනේ..... ගොඩක් දෙනා බොහොම ආසාවෙන් බලාපොරොත්තුව සිටි නවතම හින්දි චිත්‍රපටයක හොද පිටපතක් දැන් නිකුත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ගීත ඇල්බමයද මීට ඉහත ටොරනට් lk වෙතින් ලබා දුන්නා. Love Aaj Kal හින්දි චිත්‍රපට වලට කැමති ඔබ වෙනුවෙන්ම.



කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා........

2 comments:

සහන් සටහන් said...

මේක DVD Rip එකක් ද?

හසිත මදුශංක said...

ඔව් සහන් මෙක DVD Rip එකක් නිසා තමයි මෙච්චර කල් ගියේ. CAM Rip ඕන තරම් දෙන්න තිබුනා. බාගෙනම් බලන්නකෝ කොහොමද කියලා

Post a Comment

ඔබේ අදහස් මට ගොඩක් වටිනවා. එයයි මගේ ශක්තිය. ආපු එකේ කමෙන්ට් එකක් දාලම යන්න. සිංහල, සිංගිරීසි, English මේ ඕනෑම එකකින් ලියන්න.